Thursday, 13 December 2018

_බැඳීම_
නොහිතන මොහොතක
නොඑන ගමන් යන
සමහර මතක
නොසෑහෙන්න දුකක් දෙද්දි
හිත අතරමං කරන
අකුරු තුනකි #බැඳීම…#

_අත්හැරීම_
නොහිතන මෙහොතක
නොඑන ගමන් යන
සමහර මතක
නොසෑහෙන්න දුක් දුන්නට
හිත ගලක් කරන
ධම්ම පදයකි #අතහැරීම…#

No comments:

Post a Comment

දැනෙන නොදැනෙන තරමට රිදෙන නොරිදෙන තරමට වැටෙන නොවැටෙන තරමට පාඩම් කියා දුන් ජීවිතේ පැරණි විෂය නිර්දේශය නව විෂය නිර්දේශයකට පෙරලන්නට කල් හර...