Monday, 9 March 2020

දැනෙන නොදැනෙන තරමට
රිදෙන නොරිදෙන තරමට
වැටෙන නොවැටෙන තරමට
පාඩම් කියා දුන්
ජීවිතේ පැරණි විෂය නිර්දේශය
නව විෂය නිර්දේශයකට පෙරලන්නට
කල් හරි... ♥️

චේ...

No comments:

Post a Comment

දැනෙන නොදැනෙන තරමට රිදෙන නොරිදෙන තරමට වැටෙන නොවැටෙන තරමට පාඩම් කියා දුන් ජීවිතේ පැරණි විෂය නිර්දේශය නව විෂය නිර්දේශයකට පෙරලන්නට කල් හර...