Tuesday, 18 December 2018

ආදරය මහ  පුදුමයි
ආදරේ වෙනුවෙන් මොනතරම් දේවල් කරන්න පුළුවන්ද
ආදරේ වෙනුවෙන් මොනතරම් ඉවසන්න පුළුවන්ද
මේ හැමදේටම හේතුව හදවතේ ගැස්ම #dhadak
ආදරය මුළු ජීවිතයම වෙද්දිත්
ඇස් දෙකට කදුළු ගේන
ආදරය මුළු ජීවිතයම අතෑරල යද්දිත්
ඇස් දෙකට කදුළු ගේන
ආදරය ඇත්තටම මහ පුදුම දෙයක්
ඇස් පියන් අහන්න
හෙමිහිට හෙමිහිට
තමන්ගෙම හදවතේ ගැස්ම කියන කතාව
කියන්න මුළු ලෝකෙටම
හදවත කියන ඒ කතාව
පුදුමත් හිතෙයි
ඒ තරම් ලස්සනයි හදේ ගැස්ම කියන කතාව ❤




Dhadak movie
බලන්න... ආදරේ හින්ද දැනෙන සතුටයි දුකයි..

No comments:

Post a Comment

දැනෙන නොදැනෙන තරමට රිදෙන නොරිදෙන තරමට වැටෙන නොවැටෙන තරමට පාඩම් කියා දුන් ජීවිතේ පැරණි විෂය නිර්දේශය නව විෂය නිර්දේශයකට පෙරලන්නට කල් හර...