Wednesday, 19 September 2018

මගේ ආදරේ

දකින්නට
විඳින්නට
අහන්නට
දොඩන්නට
එන්න දිනයක්
තාම නැත්තේ
හිතට තවමත්
ඕන නැතිවද....?



No comments:

Post a Comment

දැනෙන නොදැනෙන තරමට රිදෙන නොරිදෙන තරමට වැටෙන නොවැටෙන තරමට පාඩම් කියා දුන් ජීවිතේ පැරණි විෂය නිර්දේශය නව විෂය නිර්දේශයකට පෙරලන්නට කල් හර...